General English 2024 A/L Open day by Mark Senarath

General English 2024 A/L පන්තිය සඳහා ලියාපදිංචි වීමට, පහත ගිණුම් අංකයට මුදල් ගෙවා රිසිට්  පත අපට වට්ස්ඇප් (WhatsApp ) මාර්ගයෙන්  යොමු කරන්න එවිට ඔබ Broadcast  කණ්ඩායම හා සම්බන්ධ වේ.🍀WhatsApp with a receipt.
Then you will be connected to our RGST whatsApp team. Course fee Rs. 2500/=(Theory + Revision(permonth ) Account number ( ගිණුම් අංකය)-  200530055963 Bank-  NTB (Nations Trust Bank) Name- I. N Senarath Branch – Nugegoda (Can pay at any branch)
🍀සැලකිය යුතුයි – උසස් පෙළ General English පන්තිය අනෙකුත් විෂයයන් මෙන් නොව වසරක් තුළ සියලුම විශය කරුණු ආවරණය කර පුනරීක්ෂණ එම වසර තුළම සිදු කරන පන්තියක් බව කරුණාවෙන් සලකන්න, එබැවින් එය සිද්ධාන්ත සහ පුනරීක්ෂණ යන කාණ්ඩ දෙකම ඇතුලත් පන්තියකි. තවද ඔබට Spoken English සදහා  සම්බන්ධවීමට අවශ්‍ය නම් එය ද සඳහන් කර පණිවිඩයක් අපට එවන්න.
🍀ඔබට අවශ්‍ය නම් ආයතනයට පැමිණ මුදල් ගෙවීම ද සිදුකල හැක. එහෙත් එහිදී ඔබට ඔබගේ නිබන්ධන නිකුත් කරනු ලබන්නේ එයින් පසුව බව කරුණාවෙන් සලකන්න. නමුත් අන්තර්ජාලය මගින් හෝ බැංකු මගින් ගිණුම් කිරීමේදී   ඉන්පසු ඔබට ආයතනයට පැමිණ නිබන්ධනය එවේලේම ලබාගත හැක.
🍀ඔබ මුදල්ගෙවා ලියාපදිංචි වීමේදී WhatsApp  මාර්ගයෙන් හෝ ආයතනට පැමිණෙන්නේ නම්, ඔබගේ ඊමේල් ලිපිනය අප වෙත ලබා දීමෙන් පසු ඔබට අපගේ වෙබ් අඩවියට  පිවිසීමට ඔබගේ නමට අදාල username සහ password ලබා දෙනු ලැබේ.
🍀එහිදී ඔබට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය හරහා අදාල සතියේ ඕනෑම වේලාවක එම සතිය තුළ එම පාඩමට සම්බන්ධ විය හැකි අතර තවද live පන්තිය සඳහා වෙබ් අඩවිය මගින් හෝ Zoom මගින් කාලසටහනට අනුව සම්බන්ධ විය හැක.
🍀සාමාන්‍ය පෙළ දරුවන්ගේ උසස් පෙළ ජීවිතය විනාශ කරන නොමිලේ පවත්වන අනවශ්‍ය පාඨමාලාවලට සහභාගි වීමෙන් ඔබගේ ජීවිතයට වන බරපතලම හානිය වැළකෙන්න.
🍀මන්ද එම පාඨමාලා උසස් පෙළ ගුරුවරුන් ඔවුන්ගේ පන්ති සඳහා  ළමුන් ගෙන්වීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයකි.
🍀පාඨමාලාවන්හි සාර්ථක අසාර්ථක භාවය අවසානයේ ඔබටම වැටහේ. ස්තුතියි!

ReplyForward

Leave a Reply